Surah Al-Anaam Verse 7 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَلَوۡ نَزَّلۡنَا عَلَيۡكَ كِتَٰبٗا فِي قِرۡطَاسٖ فَلَمَسُوهُ بِأَيۡدِيهِمۡ لَقَالَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٞ
කඩදාසියෙහි ලියන ලද ධර්මයක්ම අපි ඔබ කෙරෙහි පහළ කර, එය ඔවුන් තමන්ගේ අත්වලින් ස්පර්ශ කර බලා තිබුණද “මෙය ප්‍රකට සූනියමක් මිස, වෙන කිසිවක් නැත” යයිම නියත වශයෙන්ම මෙම ප්‍රතික්ෂේප කරන්නන් පවසා ඇත්තාහ