Surah Al-Anaam Verse 8 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَقَالُواْ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ مَلَكٞۖ وَلَوۡ أَنزَلۡنَا مَلَكٗا لَّقُضِيَ ٱلۡأَمۡرُ ثُمَّ لَا يُنظَرُونَ
තවද (‘මොහු සත්‍ය දූතයෙකි’ යයි සාක්ෂි දරන්නට) ‘එක් මලායිකාවරයෙකු යැවිය යුතු නොවේද?’යි ඔවුන් පැවසූහ. (ඔවුන් කැමති වන අන්දමටම) අපි එක් මලායිකාවරයෙකු යවා තිබුනේ නම්, (ඔවුන්ගේ) කාරණාව අවසන් වී තිඛෙන්නට ඉඩ තිබුණි! පසුව (එහි) ඔවුන්ට කිසිම කාල අවකාශයක්ද නොලැඛෙන්නට ඉඩ තිබුණි. (එවෙලේම ඔවුන් විනාශ වී යන්නට ඉඩ තිබුණි)