Surah Al-Anaam Verse 9 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَلَوۡ جَعَلۡنَٰهُ مَلَكٗا لَّجَعَلۡنَٰهُ رَجُلٗا وَلَلَبَسۡنَا عَلَيۡهِم مَّا يَلۡبِسُونَ
(නැතහොත් අපගේ) දූතයාව මලායිකාවරයෙකු වශයෙන්ම යැවුවා වුවද, (ඔවුන්ට, ඔවුන්ව දකින්නට ඇති ශක්තියක් නොමැති බැවින්) ඔහුවත් එක් මිනිසෙකුගේ හැඩරුවෙන්ම යවන්නෙමු. (ඒ අවස්ථාවේදීද) දැන් ඇති සැකයම ඔවුන්ට අපි ඇති කළ අයෙකුම වන්නෙමු