Surah Al-Anaam Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَلَقَدِ ٱسۡتُهۡزِئَ بِرُسُلٖ مِّن قَبۡلِكَ فَحَاقَ بِٱلَّذِينَ سَخِرُواْ مِنۡهُم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ
(නබියේ!) ඔබට පෙර පැමිණි (අපගේ අනිත්) දූතයින්ද, නියත වශයෙන්ම (මේ අන්දමටම) සමච්චලයට ලක් කරනු ලැබූහ. අවසානයේදී ඔවුන් (කුමන දඬුවමක් ගැන) සමච්චල් කරමින් සිටියෝද, එය ඔවුන්ව වට කර ගත්හ