قُلۡ سِيرُواْ فِي ٱلۡأَرۡضِ ثُمَّ ٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُكَذِّبِينَ
(නබියේ! ඔබ ඔවුන්ට) “ඔබ භූමියෙහි ඒ මේ අත මං මුළා වී ඇවිද, (ඔබ මෙන්) බොරු කරමින් සිටි අයගේ අවසානය කුමක් වූයේදැයි ඔබ අවධානය කර බලනු” යයි පවසනු (මැනව)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel