۞وَإِذۡ قَالَ إِبۡرَٰهِيمُ لِأَبِيهِ ءَازَرَ أَتَتَّخِذُ أَصۡنَامًا ءَالِهَةً إِنِّيٓ أَرَىٰكَ وَقَوۡمَكَ فِي ضَلَٰلٖ مُّبِينٖ
තම පියා වන ආzදර්ට ඔබ දෙවිවරු ලෙස පිළිම ගන්නෙහි ද? සැබැවින්ම ඔබ හා ඔබගේ ජනයා පැහැදිලි මූළාවෙහි සිටිනු මම දකිමි යැයි ඉබ්‍රාහීම් පැවසූ අවස්ථාව සිහිපත් කරනු
Author: Www.islamhouse.com