۞وَإِذۡ قَالَ إِبۡرَٰهِيمُ لِأَبِيهِ ءَازَرَ أَتَتَّخِذُ أَصۡنَامًا ءَالِهَةً إِنِّيٓ أَرَىٰكَ وَقَوۡمَكَ فِي ضَلَٰلٖ مُّبِينٖ
ඉබ්රාහීම් තමන්ගේ පියා වන ආසර්ට “පිළිරූ, දෙවිවරුන් වශයෙන් ඇර ගත්තෙහිද? නියත වශයෙන්ම ඔබද, ඔබගේ ජනතාවද ප්‍රකට දුර්මාර්ගයෙහි සිටිනු මා දකින්නෙමි” යයි පැවසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel