وَكَذَٰلِكَ نُرِيٓ إِبۡرَٰهِيمَ مَلَكُوتَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَلِيَكُونَ مِنَ ٱلۡمُوقِنِينَ
ඉබ්රාහීම් ස්ථීර වනු පිණිස, අහස්හිද, භූමියෙහිද ඇති (අපගේ) උත්පාදනයන් අපි ඔහුට මේ අන්දමට පෙන්වමින් සිටියෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel