Surah Al-Anaam Verse 76 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamفَلَمَّا جَنَّ عَلَيۡهِ ٱلَّيۡلُ رَءَا كَوۡكَبٗاۖ قَالَ هَٰذَا رَبِّيۖ فَلَمَّآ أَفَلَ قَالَ لَآ أُحِبُّ ٱلۡأٓفِلِينَ
(දිනක්) අන්ධකාරයෙන් පිරි රාත්‍රියෙහි (බැබලෙමින් තිබූ) එක් තාරකාවක් දැක ඔහු, “මෙය මගේ දෙවියන් (වන්නෙහිද?)”යි (තම ජනතාවගෙන්) විමසීමෙන් අනතුරුව, එය සැඟවී ගිය විට “සැඟවෙන දැය (දෙවියන් බවට පත් කර ගැනීමට) මා කැමති නොවන්නෙමි” යයි පැවසුවේය