Surah Al-Anaam Verse 77 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamفَلَمَّا رَءَا ٱلۡقَمَرَ بَازِغٗا قَالَ هَٰذَا رَبِّيۖ فَلَمَّآ أَفَلَ قَالَ لَئِن لَّمۡ يَهۡدِنِي رَبِّي لَأَكُونَنَّ مِنَ ٱلۡقَوۡمِ ٱلضَّآلِّينَ
පසුව පායන ලද සඳ දුටු විට “මෙය මගේ දෙවියන් (වන්නේද?)”යි විමසීමෙන් අනතුරුව, එයද සැඟවුනු විට (එයද ප්‍රතික්ෂේප කර) “මගේ දෙවියන් මාව ඍජු මාර්ගයෙහි ඇතුළු නොකළහොත් මාර්ගය වැරද ගිය ජනතාවගෙන් කෙනෙකු බවට මමද පත් වන්නෙමි” යයි පැවසුවේය