Surah Al-Anaam Verse 77 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Anaamفَلَمَّا رَءَا ٱلۡقَمَرَ بَازِغٗا قَالَ هَٰذَا رَبِّيۖ فَلَمَّآ أَفَلَ قَالَ لَئِن لَّمۡ يَهۡدِنِي رَبِّي لَأَكُونَنَّ مِنَ ٱلۡقَوۡمِ ٱلضَّآلِّينَ
පසු ව සඳු උදා වනු දුටු කල්හි මෙය මාගේ පරමාධිපති යැයි ඔහු පවසා සිටීය. නමුත් එය සැඟ වී ගිය කල්හි මාගේ පරමාධිපති මට මඟ පෙන්වූයේ නැතහොත් සැබැවින්ම මම මුළා වූ ජනයා අතුරින් වන්නෙමි යැයි පැවසීය