Surah Al-Anaam Verse 78 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Anaamفَلَمَّا رَءَا ٱلشَّمۡسَ بَازِغَةٗ قَالَ هَٰذَا رَبِّي هَٰذَآ أَكۡبَرُۖ فَلَمَّآ أَفَلَتۡ قَالَ يَٰقَوۡمِ إِنِّي بَرِيٓءٞ مِّمَّا تُشۡرِكُونَ
පසු ව හිරු උදා වනු දුටු කල්හි මෙය මාගේ පරමාධිපතිය. මෙය (සියල්ලට වඩා) අති විශාලය. යැයි පවසා සිටීය. නමුත් එයද සැඟ වී ගිය කල්හි මාගේ ජනයිනි, නුඹලා ආදේශ කරන දැයින් සැබැවින්ම මම නිදොස් වෙමි යැයි පැවසීය