Surah Al-Anaam Verse 78 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamفَلَمَّا رَءَا ٱلشَّمۡسَ بَازِغَةٗ قَالَ هَٰذَا رَبِّي هَٰذَآ أَكۡبَرُۖ فَلَمَّآ أَفَلَتۡ قَالَ يَٰقَوۡمِ إِنِّي بَرِيٓءٞ مِّمَّا تُشۡرِكُونَ
පසුව පායන ලද, (දීප්තිමත් ආලෝකයෙන් පිරි) සූර්යයා දුටු විට “මෙය ඉතාමත් විශාලව ඇත්තේය. මෙය මගේ දෙවියන් (වන්නේද?)”යි විමසීමෙන් අනතුරුව, එයද සැඟවුනු විට, ඔහු (තම ජනතාවට) “මගේ ජනතාවෙනි! ඔබ (දෙවියන්ට) සමානයන් වශයෙන් තබන (මේවා) සෑම දැයකින්ම නියත වශයෙන්ම මා ඈත් වුනෙමි” යයි පැවසීමෙන් අනතුරුව