إِنِّي وَجَّهۡتُ وَجۡهِيَ لِلَّذِي فَطَرَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ حَنِيفٗاۖ وَمَآ أَنَا۠ مِنَ ٱلۡمُشۡرِكِينَ
“අහස්ද, භූමියද කවුරුන් නිර්මාණය කළේද, ඔහු (එම කෙනා) දෙසම නියත වශයෙන්ම මා සම්පූර්ණයෙන්ම බලන්නෙමි. මා (ඔහුට කිසිවක්) සමානයන් තබන්නෙකු නොව” (යයි පැවසුවේය)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel