Surah Al-Anaam Verse 73 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَهُوَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۖ وَيَوۡمَ يَقُولُ كُن فَيَكُونُۚ قَوۡلُهُ ٱلۡحَقُّۚ وَلَهُ ٱلۡمُلۡكُ يَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِۚ عَٰلِمُ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِۚ وَهُوَ ٱلۡحَكِيمُ ٱلۡخَبِيرُ
අහස්ද, භූමියද උත්පාදනය කළ අය, ඇත්තෙන්ම ඔහුම, (යම් කිසිවක් උත්පාදනය කිරීමට අදහස් කර) “වනු!” යයි ඔහු කියන දවසේ, එවෙලේම එය සිදු වන්නේය. ඔහුගේ වචනය සත්‍යයයි. සූර් පිඹිනු ලබන දිනදී, බලය ඔහුටම අයත් වනු ඇත. ගුප්ත දැයද, එළිදරව් දැයද ඔහු හොඳින් දන්නේය. ඔහු ඥානවන්තයෙකු වශයෙන්ද, (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය