وَأَنۡ أَقِيمُواْ ٱلصَّلَوٰةَ وَٱتَّقُوهُۚ وَهُوَ ٱلَّذِيٓ إِلَيۡهِ تُحۡشَرُونَ
“තවද සලාතය නොකඩවා සලාත් කරන ලෙසටද, ඔහුටම බිය විය යුතුය ලෙසටද (අණ කරනු ලැබ ඇත්තෙමු). ඔහු වෙතම ඔබව ඒකරාශී කරනු ලබන්නෙහුය” (යයිද පවසනු මැනව)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel