Surah Al-Anaam Verse 81 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Anaamوَكَيۡفَ أَخَافُ مَآ أَشۡرَكۡتُمۡ وَلَا تَخَافُونَ أَنَّكُمۡ أَشۡرَكۡتُم بِٱللَّهِ مَا لَمۡ يُنَزِّلۡ بِهِۦ عَلَيۡكُمۡ سُلۡطَٰنٗاۚ فَأَيُّ ٱلۡفَرِيقَيۡنِ أَحَقُّ بِٱلۡأَمۡنِۖ إِن كُنتُمۡ تَعۡلَمُونَ
කවර දෙයක් සම්බන්ධයෙන් නුඹලා වෙත සාධකයක් පහළ නොකළ තත්වයක නුඹලා අල්ලාහ්ට ආදේශ කිරීමට නොබිය ව සිටිය දී නුඹලා ආදේශ කළ දෑට මා බිය වන්නේ කෙසේද? එබැවින් නුඹලා දැන සිටින්නෙහු නම් මෙම දෙපිරිසෙන් අභයදායිත්වයට වඩා සුදුසු වනුයේ කුම(න පිරිස)ක් ද