Surah Al-Anaam Verse 81 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَكَيۡفَ أَخَافُ مَآ أَشۡرَكۡتُمۡ وَلَا تَخَافُونَ أَنَّكُمۡ أَشۡرَكۡتُم بِٱللَّهِ مَا لَمۡ يُنَزِّلۡ بِهِۦ عَلَيۡكُمۡ سُلۡطَٰنٗاۚ فَأَيُّ ٱلۡفَرِيقَيۡنِ أَحَقُّ بِٱلۡأَمۡنِۖ إِن كُنتُمۡ تَعۡلَمُونَ
“ඔබට කිසිම සාධකයක් ඔහු නොදී තිබියදී ඔබ අල්ලාහ්ට සමානයන් තැබීම ගැන (පොඩියක් හෝ) ඔබ බිය නොවී සිටියදී, ඔබ සමානයන් තබන දැයට මා කෙසේ නම් බිය වන්නේද? බිය නොවී සිටින (අප) දෙපක්ෂයෙන්ම ඉතාමත් සුදුස්සා කවුරුන්දැයි යන්න ඔබ බුද්ධිමතුන් වශයෙන් සිටින්නෙහු නම් (පවසනු)”