ٱلَّذِينَ ءَامَنُواْ وَلَمۡ يَلۡبِسُوٓاْ إِيمَٰنَهُم بِظُلۡمٍ أُوْلَـٰٓئِكَ لَهُمُ ٱلۡأَمۡنُ وَهُم مُّهۡتَدُونَ
“කවුරුන් ඇත්තෙන්ම විශ්වාසය තබා, තමන්ගේ විශ්වාසය සමග කිසිම අපරාධයක් කළවම් නොකළෝද, ඔවුන්ට නියත වශයෙන්ම ආරක්ෂාව ඇත. ඔවුන්ම ඍජු මාර්ගයෙහිද සිටින්නාහ” (යයි පැවසුවේය)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel