Surah Al-Anaam Verse 83 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَتِلۡكَ حُجَّتُنَآ ءَاتَيۡنَٰهَآ إِبۡرَٰهِيمَ عَلَىٰ قَوۡمِهِۦۚ نَرۡفَعُ دَرَجَٰتٖ مَّن نَّشَآءُۗ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٞ
(ඉහත සඳහන්) මේවා අපගේ සාධාරණ තර්කයයි. ඉබ්රාහීම් තම ජනතාව (විවාදයෙන්) ජයග්‍රහණය කිරීම සඳහා අපි මේවා ඔහුට (උගන්වා) දුන්නෙමු. අපි අදහස් කරන්නන්ගේ පදවි උසස්කර හරින්නෙමු. (නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන් ඉතාමත් ඥානයෙන්ද, බුද්ධියෙන්ද පිරි කෙනෙකු වශයෙන් සිටින්නේය