Surah Al-Anaam Verse 84 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَوَهَبۡنَا لَهُۥٓ إِسۡحَٰقَ وَيَعۡقُوبَۚ كُلًّا هَدَيۡنَاۚ وَنُوحًا هَدَيۡنَا مِن قَبۡلُۖ وَمِن ذُرِّيَّتِهِۦ دَاوُۥدَ وَسُلَيۡمَٰنَ وَأَيُّوبَ وَيُوسُفَ وَمُوسَىٰ وَهَٰرُونَۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
අපි (ඉබ්රාහීම් වන) ඔහුට ඉස්හාක්වද, (ඔහුගේ පුත්) යාකූබ්වද, (පරම්පරා දරුවන් වශයෙන්) ලබා දී දයාව පහළ කළෙමු. මොවුන් සියල්ල අපි ඍජු මාර්ගයෙහි ඇතුළු කළෙමු. මීට පෙර නූහ්ද, ඔහුගේ පරම්පරා දරුවන් වශයෙන් දාවූද්, සුලෙයිමාන්, අයියූබ්, යූසුෆ්, මූසා, හාරූන් ආදීන්වද අපි ඍජු මාර්ගයෙහි ඇතුළු කළෙමු. හොඳක් කරන්නන්ට මේ අන්දමටම අපි (හොඳ) ඵලවිපාක දෙන්නෙමු