සැකරීයියා, යහ්යා, ඊසා, ඉල්යාස් (ආදීන්වද, ඍජු මාර්ගයෙහි ඇතුළු කළෙමු). මොවුන් සියල්ලන්ම දැහැමි ගතිගුණ ඇත්තන් වන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel