وَإِسۡمَٰعِيلَ وَٱلۡيَسَعَ وَيُونُسَ وَلُوطٗاۚ وَكُلّٗا فَضَّلۡنَا عَلَى ٱلۡعَٰلَمِينَ
ඉස්මායීල්, අල්යසඋ (එලිසේ), යූනුස්, ලුත් (මොවුන්වද ඍජු මාර්ගයෙහි ඇතුළු කළෙමු). මොවුන් සියල්ලන්වම ලොවෙහි ඇති සියල්ලන් කෙරෙහිද උසස් කර තැබුවෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel