وَمِنۡ ءَابَآئِهِمۡ وَذُرِّيَّـٰتِهِمۡ وَإِخۡوَٰنِهِمۡۖ وَٱجۡتَبَيۡنَٰهُمۡ وَهَدَيۡنَٰهُمۡ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ
මොවුන්ගේ මුතුන් මිත්තන්ගෙන්ද, මොවුන්ගේ පරම්පරා දරුවන්ගෙන්ද, (බොහොමයක් දෙනාව උසස් කර තැබූ අතර) මොවුන් සියල්ලන්වම තෝරාගෙන, ඍජු මාර්ගයෙහිද ඇතුළු කළෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel