Surah Al-Anaam Verse 88 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamذَٰلِكَ هُدَى ٱللَّهِ يَهۡدِي بِهِۦ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۚ وَلَوۡ أَشۡرَكُواْ لَحَبِطَ عَنۡهُم مَّا كَانُواْ يَعۡمَلُونَ
(මොවුන් සියල්ල ගමන් කළ) මෙයම අල්ලාහ්ගේ ඍජු මාර්ගය වන්නේය. තම වහලූන්ගෙන් ඔහු අදහස් කළ අයව, එහි ඇතුළු කරන්නේය. ඔවුන් (මෙයින් වැළකී අල්ලාහ්ට) සමානයන් තැබුවහොත් නම්, ඔවුන් කරමින් සිටි (දැහැමි) කාරණාවන් සියල්ල ඔවුන්ගෙන් විනාශ වී යනු ඇත