Surah Al-Anaam Verse 88 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Anaamذَٰلِكَ هُدَى ٱللَّهِ يَهۡدِي بِهِۦ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۚ وَلَوۡ أَشۡرَكُواْ لَحَبِطَ عَنۡهُم مَّا كَانُواْ يَعۡمَلُونَ
මෙය අල්ලාහ්ගේ මඟ පෙන්වීමය. තම ගැත්තන් අතුරින් තමන් අභිමත කරන අයට මෙමගින් මඟ පෙන්වනු ඇත. නමුත් ඔවුහු ආදේශ කළේ නම් ඔවුන් කරමින් ආ (යහපත්) දෑ ඔවුන්ගෙන් විනාශ වී යන්නට තිබුණි