Surah Al-Anaam Verse 89 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamأُوْلَـٰٓئِكَ ٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ وَٱلۡحُكۡمَ وَٱلنُّبُوَّةَۚ فَإِن يَكۡفُرۡ بِهَا هَـٰٓؤُلَآءِ فَقَدۡ وَكَّلۡنَا بِهَا قَوۡمٗا لَّيۡسُواْ بِهَا بِكَٰفِرِينَ
මොවුන්ටම ධර්මයද, පාලන බලයද, නබිත්වයද අපි දී තිබුණෙමු. එබැවින් ඒවා (මක්කාවාසීන් වන) මොවුන් ප්‍රතික්ෂේප කර දැමුවා වුවද, (මොවුන් වෙනුවට) ඒවා ප්‍රතික්ෂේප නොකරන (දෙවියන්ට අවනත වන මුස්ලිම්වරුන් වන) ජනතාව, නියත වශයෙන්ම ඇති කර හරින්නෙමු