Surah Al-Anaam Verse 90 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamأُوْلَـٰٓئِكَ ٱلَّذِينَ هَدَى ٱللَّهُۖ فَبِهُدَىٰهُمُ ٱقۡتَدِهۡۗ قُل لَّآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ أَجۡرًاۖ إِنۡ هُوَ إِلَّا ذِكۡرَىٰ لِلۡعَٰلَمِينَ
(නබියේ!) මොවුන් සියල්ලන්වම අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය. එබැවින් ඔවුන්ගේ ඍජු මාර්ගය ඔබත් අනුගමනය කර, (පසුව) ඔබ මෙසේ කියනු: “මේ සඳහා (මෙම කුර්ආනය ඔබට දැනුම් දීමට) මා ඔබගෙන් කිසි කුලියක් ඉල්ලූවේ නැත. ලෝකවාසී සියල්ලන්ටම මෙය එක්තරා හොඳ ඔවදනක් වන්නේය”