فَالِقُ ٱلۡإِصۡبَاحِ وَجَعَلَ ٱلَّيۡلَ سَكَنٗا وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَ حُسۡبَانٗاۚ ذَٰلِكَ تَقۡدِيرُ ٱلۡعَزِيزِ ٱلۡعَلِيمِ
අලුයම් කාලය උදා කරවන්නා ය. තවද රාත්‍රිය සැනසුම ලබන්නක් ලෙස ද හිරු හා සඳු කාලය ගණනය කිරීමක් ලෙස ඇති කළේය. මෙය සර්ව බලධාරී සර්වඥයාණන්ගේ සැලැස්ම වේ
Author: Www.islamhouse.com