Surah Al-Anaam Verse 96 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamفَالِقُ ٱلۡإِصۡبَاحِ وَجَعَلَ ٱلَّيۡلَ سَكَنٗا وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَ حُسۡبَانٗاۚ ذَٰلِكَ تَقۡدِيرُ ٱلۡعَزِيزِ ٱلۡعَلِيمِ
ඔහුම (සූර්යයා) පායන්නට සලස්වන්නෙකි. ඔහුම (ඔබව නිදන්නට සලස්වා ඔබ) සුවය ලබා ගැනීම සඳහා රාත්‍රිය ඇති කරන්නේය. (ඔබ කාලයේ) ගණනය දැන ගැනීම සඳහා සූර්යයාවද, චන්ද්‍රයාවද, (ඇති කළේය). මේවා සියල්ලට බලසම්පන්නයෙකු වන අතර ඉතාමත් දැනුවත් කෙනෙකුද (වන අල්ලාහ්ගේ) සිතුවිල්ලකි