Surah Al-Anaam Verse 95 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaam۞إِنَّ ٱللَّهَ فَالِقُ ٱلۡحَبِّ وَٱلنَّوَىٰۖ يُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَمُخۡرِجُ ٱلۡمَيِّتِ مِنَ ٱلۡحَيِّۚ ذَٰلِكُمُ ٱللَّهُۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ
බීජද, ඇටද, නියත වශයෙන්ම අල්ලාහ්ම පැලී (පැළවෙන්නට) සලස්වන්නේය. මරණයට පත් වූ දැයෙන් පණ ඇති දැය ඔහු ඉකුත් කරන්නේය. පණ ඇති දැයෙන් මළ දැයද ඔහුම ඉකුත් කරන්නේය. (මේ අන්දමට කරන) ඔහුම, ඔබගේ අල්ලාහ්ය. එබැවින් ඔබ (ඔහු අත්හැර දමා) කොහේ නම් දුවන්නෙහුද