Surah Al-Anaam Verse 97 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَهُوَ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلنُّجُومَ لِتَهۡتَدُواْ بِهَا فِي ظُلُمَٰتِ ٱلۡبَرِّ وَٱلۡبَحۡرِۗ قَدۡ فَصَّلۡنَا ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَعۡلَمُونَ
ඔබ වෙනුවෙන් තාරකාවන් උත්පාදනය කළේද ඔහුමය. ගොඩ බිමෙහිද, මුහුදෙහිද, ඇති අන්ධකාරයන්හි ඒවා මගින් ඔබ මාර්ගය දැන යන්නෙහුය. (සත්‍යය) දැන ගත හැකි ජනතාවට (අපගේ) ආයාවන් නියත වශයෙන්ම (මෙසේ) විවරණය කරන්නෙමු