Surah Al-Anaam Verse 98 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَهُوَ ٱلَّذِيٓ أَنشَأَكُم مِّن نَّفۡسٖ وَٰحِدَةٖ فَمُسۡتَقَرّٞ وَمُسۡتَوۡدَعٞۗ قَدۡ فَصَّلۡنَا ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَفۡقَهُونَ
(මිනිසුනේ!) ඔබ සියල්ලන්වම එකම ආත්මයකින් උත්පාදනය කර, පසුව (ඔබගේ පියා වෙත) රැඳී සිටීමට සලස්වා (ඔබගේ මවගේ ගර්භයෙහි) බාර දෙන්නේද ඔහුය! සිතා වටහා ගත හැකි ජනතාවට (අපගේ) ආයාවන් නියත වශයෙන්ම විවරණය කළෙමු