Surah Al-Anaam Verse 98 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Anaamوَهُوَ ٱلَّذِيٓ أَنشَأَكُم مِّن نَّفۡسٖ وَٰحِدَةٖ فَمُسۡتَقَرّٞ وَمُسۡتَوۡدَعٞۗ قَدۡ فَصَّلۡنَا ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَفۡقَهُونَ
ඔහු නුඹලා ව එකම ආත්මයකින් නිර්මාණය කළේය. පසු ව (මව් කුස) තැන්පත් ස්ථානයක් ලෙසද (පිය කොඳු නාරටිය) රැඳවුම් ස්ථානයක් ලෙස ද පත් කළේ ඔහුය. අවබෝධ කරන ජනයාට සංඥාවන් පැහැදිලි කර ඇත්තෙමු