Surah Al-Mumtahana Verse 13 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mumtahanaيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَوَلَّوۡاْ قَوۡمًا غَضِبَ ٱللَّهُ عَلَيۡهِمۡ قَدۡ يَئِسُواْ مِنَ ٱلۡأٓخِرَةِ كَمَا يَئِسَ ٱلۡكُفَّارُ مِنۡ أَصۡحَٰبِ ٱلۡقُبُورِ
විශ්වාසවන්තයිනි! කුමන ජනතාවක් කෙරෙහි අල්ලාහ් කෝපයට පත් වූවේද, ඔවුන්ව ඔබ ප්‍රිය නොකරනු. (මන්දයත්) සොහොණ්හි ඇති දැය ගැන ප්‍රතික්ෂේප කරන්නන් විශ්වාසය බිඳී ගිය අන්දමටම පරලොව ගැන නියත වශයෙන්ම මොවුන් විශ්වාසය බිඳ දැමූහ