إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلَّذِينَ يُقَٰتِلُونَ فِي سَبِيلِهِۦ صَفّٗا كَأَنَّهُم بُنۡيَٰنٞ مَّرۡصُوصٞ
(විශ්වාසවන්තයිනි!) කවුරුන් ඊයම් උණු කර, අඹන ලද (ශක්තිමත්) බැම්මක් මෙන් බල ඇණියෙහි (හිඳිමින් හා පසු නොබැස) සිටිමින් අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කරන්නෝද, ඔවුන්ව නියත වශයෙන්ම අල්ලාහ් ආදරය කරන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel