Surah As-Saff Verse 5 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah As-Saffوَإِذۡ قَالَ مُوسَىٰ لِقَوۡمِهِۦ يَٰقَوۡمِ لِمَ تُؤۡذُونَنِي وَقَد تَّعۡلَمُونَ أَنِّي رَسُولُ ٱللَّهِ إِلَيۡكُمۡۖ فَلَمَّا زَاغُوٓاْ أَزَاغَ ٱللَّهُ قُلُوبَهُمۡۚ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ
මූසා තම ජනතාවට “මගේ ජනතාවෙනි! මාව කුමක් නිසා නම් වේදනා කරන්නෙහුද? ඇත්තෙන්ම මා ඔබ වෙත යවන ලද අල්ලාහ්ගේ දූතයා යන්න නියත වශයෙන්ම ඔබ හොඳින් දන්නෙහු නොවෙද!” යයි පැවසීම (නබියේ! ඔබ) සිතා බලනු මැනව! (ඍජු මාර්ගයෙන්) ඔවුන් ඈත් වූ වහාම, අල්ලාහ්ද ඔවුන්ගේ හෘදයන් (ඍජු මාර්ගයෙන්) ඈත් කර දැමුවේය. පාපයන් කරන ජනතාව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත