Surah As-Saff Verse 6 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah As-Saffوَإِذۡ قَالَ عِيسَى ٱبۡنُ مَرۡيَمَ يَٰبَنِيٓ إِسۡرَـٰٓءِيلَ إِنِّي رَسُولُ ٱللَّهِ إِلَيۡكُم مُّصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيَّ مِنَ ٱلتَّوۡرَىٰةِ وَمُبَشِّرَۢا بِرَسُولٖ يَأۡتِي مِنۢ بَعۡدِي ٱسۡمُهُۥٓ أَحۡمَدُۖ فَلَمَّا جَآءَهُم بِٱلۡبَيِّنَٰتِ قَالُواْ هَٰذَا سِحۡرٞ مُّبِينٞ
මර්යම්ගේ පුත් ඊසා (ඉස්රායීල පරම්පරාවේ දරුවන්ට) “ඉස්රායීල පරම්පරාවේ දරුවනි! ඇත්තෙන්ම මා ඔබ වෙත යවන ලද අල්ලාහ්ගේ එක් දූතයෙකි. මා මගෙන් පෙර තිබූ තව්රාතයද සත්‍යය කරන්නෙමි. මගෙන් පසු අහ්මද් නමැති නමින් යුත් එක් දූතයෙකු පැමිණීම ගැනද මා (ඔබට) ශුභාරංචි පවසන්නෙමි” යයි පැවසීම (නබියේ! ඔබ ඔවුන්ට) මතක් කර දෙනු. (ඔහු දැනුම් දුන් අන්දමට එම දූතයා) පැහැදිලි ප්‍රාතිහාර්යයන් සමග ඔවුන් වෙත පැමිණි අවස්ථාවේදී (ඔහුව විශ්වාස නොකර) මෙය පැහැදිලි සූනියමක් යයි ඔවුන් පැවසූහ