Surah As-Saff Verse 7 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah As-Saffوَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ وَهُوَ يُدۡعَىٰٓ إِلَى ٱلۡإِسۡلَٰمِۚ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ
(ඉබ්රාහිම් නබිගේ) ඉස්ලාමය දෙසට ආරාධනා කරනු ලබන විට, (එය ප්‍රතික්ෂේප කර) අල්ලාහ් මත මනක්කල්පිතව බොරු ගොතා කියන්නාට වඩා අපරාධකාරයා කවරෙක්ද? (මෙවැනි) අපරාධකාර ජනයාව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත