Surah As-Saff Verse 8 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah As-Saffيُرِيدُونَ لِيُطۡفِـُٔواْ نُورَ ٱللَّهِ بِأَفۡوَٰهِهِمۡ وَٱللَّهُ مُتِمُّ نُورِهِۦ وَلَوۡ كَرِهَ ٱلۡكَٰفِرُونَ
අල්ලාහ්ගේ ආලෝකය තම කටින් (පිඹ) නිවා දැමිය හැකි යයි මොවුන් අදහස් කරන්නාහ. මෙම ප්‍රතික්ෂේප කරන්නන් පිළිකුල් කළා වුවද, අල්ලාහ් තමන්ගේ ආලෝකය (ලොව පුරා ආලෝකය විහිදුවන මෙන්) පූරණය කර ඇත්තේය