هُوَ ٱلَّذِيٓ أَرۡسَلَ رَسُولَهُۥ بِٱلۡهُدَىٰ وَدِينِ ٱلۡحَقِّ لِيُظۡهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦ وَلَوۡ كَرِهَ ٱلۡمُشۡرِكُونَ
සමානයන් තබා නමදින්නන් පිළිකුල් කළා වුවද, අන් සියලූ ධර්මයන් ජයග්‍රහණය කරනු පිණිස, ඔහුම තමන්ගේ දූතයාව ඍජු මාර්ගය මගින්ද, සත්‍යය ධර්මය මගින්ද, යැව්වේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel