يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ هَلۡ أَدُلُّكُمۡ عَلَىٰ تِجَٰرَةٖ تُنجِيكُم مِّنۡ عَذَابٍ أَلِيمٖ
විශ්වාසවන්තයිනි! එක් ව්‍යාපාරයක් ගැන මා ඔබට දැනුම් දෙන්නද? (එය) වේදනා ගෙන දෙන දඬුවමෙන් ඔබව බේරා ගනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel