Surah As-Saff Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah As-Saffتُؤۡمِنُونَ بِٱللَّهِ وَرَسُولِهِۦ وَتُجَٰهِدُونَ فِي سَبِيلِ ٱللَّهِ بِأَمۡوَٰلِكُمۡ وَأَنفُسِكُمۡۚ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ
(එනම්): අල්ලාහ්වද, ඔහුගේ (මෙම) දූතයාවද, විශ්වාස කර, ඔබගේ වස්තූන්ද, ඔබගේ පණද පරිත්‍යාග කර, අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කරනු. ඔබ බුද්ධිමතුන් නම්, මෙයම ඔබට ඉතාමත් උසස් දැයක් වශයෙන් ඇත්තේය (යන්න දැනගන්නෙහුය)