Surah As-Saff Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah As-Saffيَغۡفِرۡ لَكُمۡ ذُنُوبَكُمۡ وَيُدۡخِلۡكُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ وَمَسَٰكِنَ طَيِّبَةٗ فِي جَنَّـٰتِ عَدۡنٖۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
(එසේ කළහොත්) ඔහු ඔබගේ පාපයන්ගෙන් ඔබට සමාව දී දිය දහරා සැමදා ගලා බසිමින් ඇති ස්වර්ගයන්හිද ඔබව ඇතුළු කරනු ඇත. තවද ස්ථීර වූ ස්වර්ගයන්හි ඇති ශුද්ධ වූ වාසස්ථානද, (ඔබට) ඇත. මෙය ඉමහත් භාග්‍යයක් වන්නේය