وَأُخۡرَىٰ تُحِبُّونَهَاۖ نَصۡرٞ مِّنَ ٱللَّهِ وَفَتۡحٞ قَرِيبٞۗ وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ
තවද ඔබ කැමති වන දැයද ඇත. (ඒවා) අල්ලාහ්ගේ උදව්වද, ළඟදී (ලැබිය හැකි මක්කාවේ) ජයග්‍රහණයද වන්නේය. එබැවින් (නබියේ! මෙමගින්) ඔබ විශ්වාසවන්තයින්ට ශුභාරංචි දෙනු මැනව
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel