وَءَاخَرِينَ مِنۡهُمۡ لَمَّا يَلۡحَقُواْ بِهِمۡۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
(වර්තමානයේ සිටින මොවුන් වෙනුවෙන්ද, මේ වන තුරු) මොවුන් සමග එක්කාසු නොවූ (පසු කලකදී පැමිණෙන) අන් අය වෙනුවෙන්ද, (එම දූතයාව අල්ලාහ් යැව්වේය. ඔහු (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකුද වශයෙන් සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel