Surah Al-Jumua Verse 2 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Jumuaهُوَ ٱلَّذِي بَعَثَ فِي ٱلۡأُمِّيِّـۧنَ رَسُولٗا مِّنۡهُمۡ يَتۡلُواْ عَلَيۡهِمۡ ءَايَٰتِهِۦ وَيُزَكِّيهِمۡ وَيُعَلِّمُهُمُ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَإِن كَانُواْ مِن قَبۡلُ لَفِي ضَلَٰلٖ مُّبِينٖ
(අරාබි) ජනතාව වෙනුවෙන් අකුරු දැනුමක් නැති ඔවුන්ගෙන්ම එක් දූතයෙකු (තෝරාගෙන) ඔහු යැව්වේය. ඔවුන් මීට පෙර ප්‍රසිද්ධියේම දුර්මාර්ගයෙහි සිටියා වුවද ඔහු, ඔහුගේ ආයාවන් ඔවුන්ට කියවා පෙන්වා, ඔවුන් පරිශුද්ධ කර ඔවුන්ට ධර්මයද, ඥානයද උගන්වා දෙන්නේය