يُسَبِّحُ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ ٱلۡمَلِكِ ٱلۡقُدُّوسِ ٱلۡعَزِيزِ ٱلۡحَكِيمِ
අහස්හි ඇති දැයද, භූමියෙහි ඇති දැයද, අල්ලාහ්ව සුවිශුද්ධ කරමින් සිටින්නාහ. (ඔහුම සත්‍යය වූ) රජුය. පරිශුද්ධවන්තයෙකි. (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel