Surah Al-Jumua Verse 5 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Jumuaمَثَلُ ٱلَّذِينَ حُمِّلُواْ ٱلتَّوۡرَىٰةَ ثُمَّ لَمۡ يَحۡمِلُوهَا كَمَثَلِ ٱلۡحِمَارِ يَحۡمِلُ أَسۡفَارَۢاۚ بِئۡسَ مَثَلُ ٱلۡقَوۡمِ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِ ٱللَّهِۚ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ
තව්රාත් (නමැති ධර්මය) උසුළාගෙන, එහි ඇති අන්දමට කටයුතු නොකළ අයගේ උපමාව නම්: පොත් පත් උසුළාගෙන යන බූරුවාගේ උපමාවට සම වන්නේය. අල්ලාහ්ගේ ආයාවන් බොරු කරන ජනයාගේ මෙම උපමාව ඉතාමත් නපුරුය. අල්ලාහ් (මෙවැනි) අපරාධකාර ජනයාව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත