Surah Al-Jumua Verse 6 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Jumuaقُلۡ يَـٰٓأَيُّهَا ٱلَّذِينَ هَادُوٓاْ إِن زَعَمۡتُمۡ أَنَّكُمۡ أَوۡلِيَآءُ لِلَّهِ مِن دُونِ ٱلنَّاسِ فَتَمَنَّوُاْ ٱلۡمَوۡتَ إِن كُنتُمۡ صَٰدِقِينَ
යුදෙව්වෙනි! ඔබ (අනිත්) මිනිසුන්ට වඩා අල්ලාහ්ට අයත් අය යයි ඇත්තෙන්ම ඔබ අදහස් කරමින් සිට, (එම අදහසෙහි) ඔබ සත්‍යවන්තයින් වශයෙන්ද සිටින්නෙහු නම්, ඔබ මරණයට කැමති වනු” යයි (නබියේ!) ඔබ පවසනු (මැනව)